(UTV | කොළඹ) – CEYPETCO ද ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව ඩීසල් සහනයක් ඉල්ලා ප්‍රවාහන අමාත්‍යාංශයට අද ඉල්ලීමක් ඉදිරිපත් කරන බව පෞද්ගලික...
(UTV | කොළඹ) – ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
(UTV | කොළඹ) – අද දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.
(UTV | කොළඹ) – අද දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – අද දිනයේදීත් විදුලිය කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී තිබෙනවා.
(UTV | කොළඹ) – අද (07) උදෑසන 8 සිට රාත්‍රි 11 දක්වා අතර කාලය තුළ කලාප දෙකක් සඳහා පැය හතහමාරක විදුලි කප්පාදුවක්...
(UTV | කොළඹ) – අද (06) දිනයේ පැය තුන හමාරක විදුලි කප්පාදුවක් කලාප දෙකක් සඳහා පමණක් සිදුකරනු ලබන බව ලංකා විදුලිබල මණ්ඩලය...
(UTV | කොළඹ) – බැසිල් රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස ඉල්ලූ බවත්...
(UTV | කොළඹ) – අඛණ්ඩව තුන්වැනි දිනට අද (04) පැය හතහමාරක විදුලිය කප්පාදුක් සිදුකිරීමට නියමිතය.
(UTV | කොළඹ) – අද දිනයේදීත් පැය 7 1/2 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙනවා.