දේශීය

අද විදුලි කප්පාදු වේලාවන් මෙන්න

(UTV | කොළඹ) – අද දිනයේ විදුලි කප්පාදු සිදු කරන වේලාවන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව A-B-C-D-E-F-G-H-I–J–K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P-Q-R-S-T-U-V-W යන කලාප සඳහා පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක විදුලි කප්පාදුවක්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top