දේශීය

අදත් කලාප වශයෙන් විදුලි කප්පාදු

(UTV | කොළඹ) – අද දිනයේදීත් කලාප වශයෙන් විදුලි කප්පාදු සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,K සහ L කලාප සඳහා පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනවා.

එමෙන්ම එම කලාප සඳහා පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි විනාඩි 15 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමටද නියමිතයි.

P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැයක විදුලි කප්පාදුවක් පමණක් අද සිදු කෙරෙනු ඇති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top