(UTV | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය...
(UTV | කොළඹ) – මුලු රටම හරි මගට ජාතික වැඩපිළිවෙල අද මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 ක නායකයින්...
(UTV | කොළඹ) – ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධය මේ වනවිට ආරම්භ වී තිබේ.
(UTV | කොළඹ) – ආයෝජන ප්‍රවර්ධන පිළිබඳ තීන්දු තීරණ ගැනීමට ජනාධිපති, අගමැති, බැසිල් රාජපක්ෂ ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට...
(UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා දිනයේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුලුවට සහභාගී නොවීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයද තීරණය...
(UTV | කොළඹ) – ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
(UTV | කොළඹ) – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි අගනුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.
(UTV | කොළඹ) – නව බස් ගාස්තු සශෝධනය අද සිට ක්‍රියාත්මකයි.
(UTV | කොළඹ) – ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීමෙන් පසුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නව බස් ගාස්තු සංශෝධන නිකුත් කළේ...
(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ තීරණය අද (14) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව ප්‍රවාහන...