දේශීය

බස් ගාස්තු ඉහළට : අවම ගාස්තුව රු. 20යි

(UTV | කොළඹ) – ඉන්ධන මිල අධික ලෙස ඉහළ දැමීමෙන් පසුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නව බස් ගාස්තු සංශෝධන නිකුත් කළේ ය.

ඒ අනුව, රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රු. 20 දක්වා ඉහළ දමා තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top