(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡා සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා ලංකාවට පැමිණ පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක දිනේෂ්...
(UTV | කොළඹ) – ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 500ක මූල්‍ය ආධාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති...
(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථාව අත්‍යවශ්‍ය කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම කෙටිකාලීනව ගත හැකි කාලෝචිත විසඳුම යැයි තමන් විශ්වාස කරන...
(UTV | කොළඹ) – ජනතාව ඉල්ලා සිටින වෙනස සිදු කිරීමට අභිනවයෙන් පත් වූ කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වී ඇත්තේ, හොඳ අවස්ථාවක් බව ජනාධිපති...
(UTV | කොළඹ) – නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
(UTV | කොළඹ) – පවතින දේශපාලන අර්බුධයට විසදුම් සෙවීම සදහා ජනාධිපතිවරයා සමග සිදුකෙරෙන ඉදිරි සාකච්ඡා සදහා සහභාගී වන්නේ ශාන්ත බණ්ඩාර අමාත්‍යවරයාට ලබාදුන්...
(UTV | කොළඹ) – විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
(UTV | කොළඹ) – කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා සම්බන්ධයෙන් නිදහස් පක්ෂය අනිවාර්යෙන් විනය පියවර ගනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ...
(UTV | කොළඹ) – අද රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සූදානම් වනවා.
(UTV | කොළඹ) – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස්ගතවීම තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළේ ය.