දේශීය

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ

(UTV | කොළඹ) – විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ ලබාදුන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ණය ගෙවීම සම්බන්ධයෙන් ණය ලබාදුන් පාර්ශ්ව සමග සාකච්ඡා කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි ඒ මහතා මෙම අදහස් පළකළේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top