(UTV | කොළඹ) – පාර්ලිමේන්තු පාර පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.
(UTV | කොළඹ) – අමාත්‍ය ධූර භාර නොගෙන රට ගොඩනැගීමට ආණ්ඩුවට සහය පළ කිරීමට ස්වාධීන පක්ෂ එකමුතුව තීරණය කළ බව පිවිතුරු හෙළ...
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යධුරය භාර ගැනීමට තමන් සුදානම් බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජීත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට...
(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව භාරගන්නේ නම් එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබාදීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස්...
(UTV | කොළඹ) – ‘ගෝඨාගෝගම’ විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
(UTV | කොළඹ) – දිවයිනේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරිනීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත්...
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා සහ ප්‍රාදේශීය සභා...
(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායක රැස්විමක් අද ( 09) පැවැත්වේ.
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.
(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමිති සන්ධානය තීරණය...