දේශීය

පාර්ලිමේන්තු මාර්ගය පොල්දූව මංසන්ධියෙන් වසා දැමේ

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු පාර පොල්දූව මංසන්ධියෙන් වසා දමා තිබෙනවා.

පොලිසිය පැවසුවේ පාර්ලිමේන්තු දිනයක් බැවින් අවහිරතාවයකින් තොරව එහි කටයුතු පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව එම පියවර ගත් බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top