දේශීය

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යධුරය භාර ගැනීමට තමන් සුදානම් බව සමගී ජනබල වේගය පක්ෂයේ නායක සජීත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටිනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top