දේශීය

රටේ වත්මන් තත්ත්වය පිළිබදව අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (06) දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

අද පස්වරු 5.30ට එම කැබිනට් රැස්වීම ආරම්භවීමට නියමිතයි.

රටේ වත්මන් තත්ත්වය පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top