(UTV | කොළඹ) – අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට සිට ක්‍රියාත්මක වන පරිදි 22% කින් බස් ගාස්තු වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (ජූනි 29) සිට ආරම්භ කිරීමට නියමිත ය.
(UTV | කොළඹ) – දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
(UTV | කොළඹ) – නැවතත් ගෑස් බෙදා හැරීමට සිදු වන්නේ ලබන මස (ජූලි) 5 වැනිදා හා 12 වැනිදා අතර කාලයේ දී බව...
(UTV | කොළඹ) – පවතින ඉන්ධන අර්බුදය මූල්‍ය තත්ත්වය යහපත් වන තෙක් අවුරුද්දක පමණ කාලයක් පවතිනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (26) අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා...
(UTV | කොළඹ) – ජූලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වර්ග 10ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
(UTV | කොළඹ) – ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
(UTV | කොළඹ) – අද (16) දිනයේ ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකර...
(UTV | කොළඹ) – ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (15) දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 80% කින් පමණ අඩාල වනු ඇති බව ලංකා...