දේශීය

දුම්රිය ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊයේ (27) රැස්වූ කැබිටනට් මණ්ඩලයේදී මෙම අනුමැතිය හිමිවී ඇති බවයි සඳහන් වන්නේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top