(UTV | කොළඹ) – ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කරන ස්ථානයට ජංගම දුරකථන රැගෙන නොයන ලෙස කථානායක මහින්ද යාපා...
(UTV | කොළඹ) – ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දිමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
(UTV | කොළඹ) – අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහසේ ඡන්දය භාවිත කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ...
(UTV | කොළඹ) – වාහන කිහිපයක් භාවිත කරන ව්‍යාපාර සහ සංවිධාන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීමට පියවර ගෙන...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 07 වනි විධායක ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (15) ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල...
(UTV | කොළඹ) – 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීම සඳහා දැනටමත් පියවර ගෙන අවසන් බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා විසින් තහවුරු කරනු ලැබීය.
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු...
(UTV | කොළඹ) – මේ මොහොතේ බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පනවා ඇති බැවින් අග්‍රාමාත්‍ය කාර්යයාලයේ උපදෙස් පරිදි දුරබැහැර සිට කොළඹට පැමිණෙන දුම්රිය නැවත...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පිටව ගොස් තිබේ.