දේශීය

ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට

(UTV | කොළඹ) – ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඒ මෙරටට ලබා දෙන ඉදිරි ආධාර සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ඉන්දීය ණය ආධාර යටතේ දැනට ඩොලර් බිලියන 4ක පමණ ණය මුදලක් ලබා ගෙන ඇති බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top