දේශීය

දිවයින පුරා සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට නියෝග

(UTV | කොළඹ) – දිවයි‍නේ මේ වන විට ක්‍රියාත්මක වන පොලිස් ඇදිරිනීතිය හේතු කොට ගෙන දිවයින පුරා පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන එම ඇදිරිනීති තත්වය අවසන් වන තෙක් වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top