(UTV | කොළඹ) – පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රංජිත් සියඹලාපිටිය...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
(UTV | කොළඹ) – මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. සියලු අමාත්‍යවරුන් ඉල්ලා අස්වී ඇති අවස්ථාවක...
(UTV | කොළඹ) – ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වි තිබේ.
(UTV | කොළඹ) – හදිසි අවස්ථා නීතිය හා ඇඳිරිනීතිය පනවනු ලැබූයේ සාමය, ජනජීවිතය හා මහජන සහ පෞද්ගලික දේපල ආරක්ෂා කිරීමේ එකම අරමුණ...
(UTV | කොළඹ) – රොෂාන් රණසිංහ මහතා පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්...
(UTV | කොළඹ) – මිරිහාන, පැගිරිවත්ත මාවත ආසන්නයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ඇතුළුවන ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් ඊයේ රාත්‍රී දැඩි විරෝධතාවක්...
(UTV | කොළඹ) – ජනපතිගේ නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවා හැරීම සදහා මේ වන විට කඳුළු ගෑස් ප්‍රහාරක...
(UTV | කොළඹ) – දෛනික විදුලි කප්පාදුව අවම කර ගැනීමට හැකි ක්‍රමවේදයක් මහජන උපයෝගිතා කොමිසම යෝජනා කළා.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.