දේශීය

ජාතික ජන බල විරෝධය ඇරඹේ

(UTV | කොළඹ) – ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධය මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ, නුගේගොඩ, දෙල්කඳ මංසන්ධිය අවට දැඩි රථවාහනයක් පවතින බව වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top