(UTV | කොළඹ) – හෙට (03) සිට රාජ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය සේවා, පළාත් සභා හා...
(UTV | කොළඹ) – උදාවූ නව වසර අලුත් හැගීම් සමග සුබවාදී සහ අධිෂ්ඨානශීලිව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොලඹනු ඇති බවයි ජනාධිපති...
(UTV | කොළඹ) – අද දින කොළඹ නගරය ඇතුළුව බස්නාහිර පළාත ආශ්‍රිතව පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.
(UTV | කොළඹ) – බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) ලබා දුන් උපදෙස් පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ක්‍රියාවලිය සදහා තෙවන මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ෆයිසර් එන්නත් මාත්‍රා 11,47,770 ක්...
(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිත තවදුරටත් ඉහළ නැංවීම සඳහා චීන මහ බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක හුවමාරු ගණුදෙනුවක් සිදුකිරීමට තීරණය...
(UTV | කොළඹ) – දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොවිඩ් වසංගත කාලය තුළ පුද්ගල වශයෙන්ද සාමුහිකව ද රටක් වශයෙන්ද අපගේ ආගම් විසින්...
(UTV | කොළඹ) – අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් කළුආරච්චි ජනපති ඉදිරියේ අද(24)දින දිවුරුම් දෙනු ලැබුවා.
(UTV | කොළඹ) – පාකිස්තානයේ සියාල්කොට්හිදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කළ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන සේවය කළ කර්මාන්ත ශාලාවේ ඔහුගෙන් හිස්ව...
(UTV | කොළඹ) – බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට...