(UTV | කොළඹ) – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට පත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය විසඳාලීමට අදාල චක්‍රලේඛය කඩිනමින් නිකුත් කර ඊට අදාල වැටුප ජනවාරියේ සිට ලබා නොදෙන්නේ...
(UTV | කොළඹ) – බේකරි නිෂ්පාදන සඳහා පනවා ඇති පාලන මිලෙන් ඉවත් වන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
(UTV | කොළඹ) – යළිත් වරක් කිරිපිටි මිල සංශෝධනය කිරීමට සිදුවිය හැකිබව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
(UTV | කොළඹ) – න්‍යෂ්ඨික අවි තහනම් කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගිවිසුමට ශ්‍රී ලංකාවද අත්සන් තැබීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
(UTV | කොළඹ) – ඹෟෂධ නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර මිලදී ගත් ෆයිසර් එන්නත් 842,400 ක් අද (20) උදෑසන ඩුබායි සිය කටුනායක...
(UTV | කොළඹ) – 2022 වර්ෂයේ පෙබරවාරි 7 වන දින පැවැත්වීමට නියමිත උසස්පෙළ භාගයේ කල සටහන නිකුත් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව...
(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් “ඔමික්‍රොන්” ආසාදිතයින් 04 දෙනෙකු වාර්තාවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක ජෛව විද්‍යා ඒකකයේ...
(UTV | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(UTV | කොළඹ) – ලිට්රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.