(UTV | කොළඹ) – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයෙන් පණිවිඩයක් නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින පළවැනි...
(UTV | කොළඹ) – බිඳ වැටී තිබූ දිවයින පුරා රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ඔන්ලයින් ක්‍රමවේදය මේ වනවිට යළි යථා තත්ත්වයට...
(UTV | කොළඹ) – අද (10) සිට දිවයිනේ කිසිඳු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.
(UTV | කොළඹ) – වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
(UTV | කොළඹ) – බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
(UTV | කොළඹ) – පාකිස්ථානයේ දී අමානුෂික ලෙස ඝාතනයට ලක් කෙරුණු ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය දිවයිනට රැගෙන ඒමෙන් පසු ඒ මහතාගේ නිවසේ...
(UTV | කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය...
(UTV | කොළඹ) – ලිට්‍රො ගෑස් සමාගම පාරිභෝගික කටයුතු අධිකාරියේ මාර්ගෝපදේශයන්ට යටත්ව වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට...
(UTV | කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.