දේශීය

විදුලි කප්පාදුව ගැන නිවේදනයක්

(UTV | කොළඹ) – විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් අද (09) දින ඉල්ලීමක් ලැබී නොමැති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

දැනට පවතින ධාරිතාවයෙන් අද දිනයේ විදුලි ඉල්ලුම සපුරා හැකි බව ද එම කොමිසම දැනුම් දෙයි.

එසේ වුවත් පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 තෙක් හැකිතාක් විදුලි පරිභෝජනය සීමා කරන ලෙස එම කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top