දේශීය

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

(UTV | කොළඹ) – විශේෂ වෙළඳ භාණ්ඩ හා සේවා බදු පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් එවා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දන්වා සිටියා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top