(UTV | කොළඹ) – අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා...
(UTV | කොළඹ) – මාරක රිය අනතුරු හේතුවෙන් ඊයේ (14) දිනයේදී පමණක් පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි....
(UTV |කොළඹ ) – එංගලන්තයේ පැතිරයන කොවිඩ් නව ප්‍රභේදය වැළඳි, එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් සාමාජිකයාගේ මෙරට ආශ්‍රිතයින් කිසිවෙකුත් නැති බව හෙළි වෙයි. වසංගත...
(UTV | මහර) – මහර බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී සිද්ධියේදී රුපියල් කෝටි 6 කට අධික දේපොළ හානියක් සිදුව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව...
(UTV |කොළඹ ) – අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය...
(UTV |කොළඹ) – අද (13) තවත් කොරොනා ආසාදිතයින් 309 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා...
(UTV |ගාල්ල) – බලපිටිය, කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු...
(UTV | කොළඹ) – කොවිඩ් දෙවන රැල්ලේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇත. ඒ අනුව පසුගිය ඔක්තෝබර් 04...
(UTV |කොළඹ) – සිනමා කර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝද බද්දෙන් නිදහස් කිරීමට අද (11) දින අදාළ අමාත්‍යාංශවලට අනුමැතිය ලබා දෙයි. ඒ...
(UTV |කොළඹ ) – අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ...