දේශීය

අද ආසාදිතයින් ගණන 687 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – අද (13) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 378ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top