(UTV |කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ...
(UTV| රත්නපුර) – අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 02 ක් වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 215 දක්වා...
(UTV | පොළොන්නරුව ) – පසුගිය 28 වනදා දිවයිනට පැමිණ සිටින යුක්රේන ජාතික සංචාරකයන් සංචාරය කිරීම හේතුවෙන් පොළොන්නරුව ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක් අද...
(UTV |කොළඹ) – සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව හෙට(04) සිට වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන්...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරසය ආසාදිත තවත් මරණ 3 ක් වාර්තා වී ඇති අතර , ඒ අනුව මෙරට සමස්ත මරණ...
(UTV |කාත්තන්කුඩි) – වහාම ක්‍රියාත්මක වන පරිදි කාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් රැසක් හුදෙකලා කර තිබේ.
(UTV |කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ...
(UTV | කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද (31) පෙරවරු 10. 00 ට රැස්වීමට නියමිතය. එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා...
(UTV |කොළඹ ) – තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ...
(UTV |කොළඹ) – මෙරටට පැමිණි පළමු සංචාරක කණ්ඩායමේ සිටි යුක්රේන ජාතිකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. සෞඛ්‍ය...