(UTV | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මාසයේ කිරීමට සුදානම් වේ. ඒ අනුව ලබන...
(UTV |කොළඹ) – මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහ්ටහ පැවසුවේ...
(UTV | උතුර) – මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවතී ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 628 දෙනා අතුරින් 402 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...
(UTV |කොළඹ) – රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මහර බන්ධනාගාරයේ ඇති...
(UTV |කොළඹ) – මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන්...
(UTV |කොළඹ) – අද (02) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඔවුන් සියලු දෙනා...
(UTV |කොළඹ) – බුරවි සුළි කුණාටුවට මුහුණදීම සඳහා නාවික හමුදාව විශේෂ වැඩපිළිවෙලක් සකස් කරයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා පැවසුවේ...
(UTV |මාතර ) – කනංකේ සිරි පැරකුම්බා මධ්‍ය මහා විද්‍යාලය අද (30) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව අකුරැස්ස...
(UTV |කොළඹ) – අද දිනය තුළ තවත් ආසාදිතයින් 173 දෙනෙකු හදුනා ගෙන තිබේ. ඔවුන් සියළු දෙනාම කලින් හදුනාගත් ආසාදිතයින්ගේ සමීපතමයන් වේ.