(UTV | මහර) – පසුගියදා මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විමර්ශන කමිටුවේ පූර්ණ වාර්තාව එළඹෙන 30 වැනිදා විෂය...
(UTV |කොළඹ ) – අද දිනයේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 183දක්වා ඉහළ...
(UTV |කොළඹ) – විදේශගත ශ්‍රී ලාංකිකයින් 420 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. ඒ අනුව ජර්මනියේ සිට 267ක්, එක්සත් අරාබි...
(UTV | කොළඹ) – විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත...
(UTV | කොළඹ) – අද දිනයේදී පළාත් රැසකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු නැගෙනහිර ,...
(UTV |කොළඹ ) – අද දිනයේ කොවිඩ් මරණ 05ක් වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 176ක් දක්වා ඉහළ ගියේය.
(UTV | කොළඹ) – ජිනිවා මානව හිමිකම් සමුළුවට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක...
(UTV |කොළඹ) – මේ වනවිට මෙරටින් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබෙනබේ. ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. මෙරට සිදුවී ඇති...
(UTV |කොළඹ) – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ශ්‍රීලංකන් කේටරින් මෙහෙයුම් අංශයේ සේවකයින් 08 දෙනෙකුට කොවිඩ්-19 වෛරස ආසාදනය වී තිබේ. ඒ බව අද (17)...
(UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ඊයේ (16) දිනයේදී කැඳවීමට නියමිතව තිබූ සියලු නඩු අද යළි කැඳවීමට නියමිතයි. උපරිමාධිකරණ සංකීර්ණයේ පෙරේදා...