(UTV |කොළඹ) – අද සිට විශේෂ සෝදිසි මෙහෙයුම් සිදුකරන බව පොලිසිය පවසයි. ඒ වෙළඳ ආයතන, සාප්පු සංකීර්ණ සහ රජයේ කාර්යාල පවත්වාගෙන යාමේදී...
(UTV | පොළොන්නරුව ) – පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැළෙන මහ වැසි හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර ඇත. එලෙස වාං...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ...
(UTV |මාතලේ) – මේ මොහොතේ සිට ක්‍රියාත්ම වන පරිදි ගිරිඋල්ල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කර ඇති බව යුධ හමුදාපති...
(UTV |යාපනය) – යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට ඊයේ (08) රාත්‍රියේ දැඩි නොසුන්සුන්කාරී තත්ත්වයක් හටගත බව වාර්තා වේ. ඒ විශ්වවිද්‍යාල සිසුන්, දේශපාලන නියෝජිතයින් සහ...
(UTV | කොළඹ) – කොරෝනා අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ජී. එල්...
(UTV |කොළඹ) – මෙරටින් අද (07) දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
(UTV |කොළඹ) – මාස ගණනාවක් නවතා දමා තිබු දුම්රියෙන් පාර්සල් ප්‍රවාහන කිරීමේ කටයුතු අද (07) දින සිට දැනට දුම්රිය ධාවනය වන ප්‍රදේශ...
(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතයි....
(UTV |පොළොන්නරුව) – පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයක් අද (05) අලුයම සිට විවෘත කර තිබේ. එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස...