(UTV | කොළඹ) – ඊයේ දිනය (20) දිනය වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 55,000 සීමාව ඉක්මවා ගොස් ඇත....
(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (20) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත. සමස්ත...
(UTV | කොළඹ) – කොවිඩ් ව්‍යාප්තිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් සති දෙකකට වඩා හුදෙකලා කර ඇති ප්‍රදේශවල ගෘහස්ථ සහ කර්මාන්ත ආයතනවල විදුලි බිල...
(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා පත්කල ජනාධිපති කොමිසම රැස්වන අවසන් දිනය අදයි. අද දිනයේ ශානි...
(UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකුටද කොරෝනා...
(UTV| කොළඹ) – 2014 වසරේදී නිදහස් සන්ධාන රජය සමයේ ධීවර ඇමතිවරයා ලෙස සිටියදී මෝදර ධීවර වරායට අදාළව ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලියකදී රජයට පාඩුවක්...
(UTV |කොළඹ) – මෙරටට ගෙන්වන විදෙස් ගත ශ්‍රමිකයින් නිරෝධායනයට යොමු කිරීමේදී අය කරන ගාස්තුව ඉදිරි සති දෙක තුළ අඩු කිරීමක් සිදු කෙරෙන...
(UTV |කොළඹ) – බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ කර තිබේ. බුද්ධශාසන...
(UTV |කොළඹ) – ලබන 18 වනදා සිට යළිත් දුරගමන් දුම්රිය සේවා ආරම්භ කරන බව ශ්‍රී ලාංකා දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
(UTV | ඇඹිලිපිටිය) – බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා ඇත. ඒ අනුව එහි බලතල උප සභාපතිවරුන්ට පවරමින් සබරගමුව ආණ්ඩුකාර...