(UTV | කොළඹ) – අභ්‍යාසලාභි උපාධිධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා තවත් 8500 ක් බඳවා ගැනීමට පියවර ගත් බව රාජ්‍ය සේවා පළාත්...
(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇත....
(UTV | කොළඹ) – ඊයේ දින කොවිඩ් මරණ 8 ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 300 යේ...
(UTV | කොළඹ) – 73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි. නිදහස් දින උත්සවයේ පෙරහුරු...
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථික අපහසුතා ඇති විදෙස්ගත ලාංකිකයින් රාජ්‍ය අනුග්‍රහය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට තීරණය...
(UTV| කොළඹ) – ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්රමුඛ...
(UTV | කොළඹ) – මෙරටින් ඊයේ (26) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 755 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 369 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තවූ කොවිඩ් ආසාදිතයන් 843 දෙනා අතුරින් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 787 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් එක් දිනයකදී වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ ( 20) දිනයේ වාර්තා විය. එම සංඛ්‍යාව...