දේශීය

නිදහස් දින උළෙලට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම [PHOTOS]

(UTV | කොළඹ) – 73 වන නිදහස් දින උළෙල පෙබරවාරි 04 වනදා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව පැවැත්වීමට නියමිතයි.

නිදහස් දින උත්සවයේ පෙරහුරු පෙළපාලි හේතුවෙන් සෙනසුරාදා සිට දින 5 ක් නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top