(UTV | කොළඹ) – පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි සම්බන්ධයෙන් බුද්ධි අංශ යොදවා තොරතුරු සෙවීමට තීරණය...
(UTV| කොළඹ) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන් සදහා විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල ඔස්සේ යොමු කිරීම ආරම්භ කර ඇත....
(UTV | කොළඹ) – සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් හෙවත් ෆුල් ෆේස් හෙල්මට් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස...
(UTV | කොළඹ) – පුද්ගලික බස් හිමියන් විසින් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වූ බස් වැඩවර්ජනය අවලංගු කර ඇත. ඒ ඔවුන් මුහුණදී...
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද කොවිෂිල්ඩ් එන්නත අද (15) දිනයේ සිට බස්නාහිර පළාත...
(UTV| කොළඹ) – කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයෙකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර ඊයේ (14) රාත්‍රියේ...
(UTV| කොළඹ) – කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ වනවිට පුද්ගලයින් එක්ලක්ෂ 79,197 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී අවසන් වී ඇත. ඊයේ දිනයේදී...
(UTV| කොළඹ) – කොරෝනා ආසාදිතයින් 942 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 73,116 දක්වා...
(UTV| කොළඹ) – කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා අවසර දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය කාලෝචිත...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 963 දෙනෙකු හඳුනාගැණුනු අතර , ඒ අනුව අඛණ්ඩව ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා...