දේශීය

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – කොරෝනා අසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top