දේශීය

නව කොරෝනා ආසාදිතයින් 285ක්

(UTV |කොළඹ ) – අද (11) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 48,665කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top