දේශීය

අද තවත් ආසාදිතයින් 309ක්

(UTV |කොළඹ) – අද (13) තවත් කොරොනා ආසාදිතයින් 309 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49, 848කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top