(UTV|නයිජීරියාව) – බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නයිජීරියානු...
(UTV| කොළඹ) – සිව් වන වරටත් රුසියානු ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් ජනපති ව්ලැදිමීර් පුටින්ට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුබ පැතුම් පල කරයි....
(UTV|රුසියාව) ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව් වන වරටත් දිවුරුම් දෙයි. ඒ අනුව ඔහුට තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට...
(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනපති අතර හමුව සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයක් ලබා දී තිබේ. මෙම...
(UTV|කොරියාව) – දකුණු කොරියාවට සම වන පරිදි උතුරු කොරියාව සිය වේලාව වෙනස් කර තිබේ. ඒ කොරියානු දෙරටේ නායකයින් අතර පැවති ඓතිහාසික හමුවෙන් පසුවයි....
(UTV|හවායි දුපත) – හවායි දුපතේ පිහිටි “කිලෙආයු” ගිනිකන්ද සක්‍රිය වෙයි. ඒ සමග භූකම්පන කිහිපයක් සිදුව ඇති බව ඇමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය සදහන් කරයි....
(UTV|ඉන්දියාව) – පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් දිවයින් පෙළක් වන හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක් වෙයි. එය මහ...
(UTV|ඉන්දියාව) – දූවිලි කුණාටුවකින් ඉන්දියාවේ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ රාජස්ථාන් සහ උත්තර් ප්‍රදේශ්...
(UTV|ඉන්දියාව) – උතුරු ඉන්දියාවට බලපෑ දුවිලි කුණාටුවක් හේතුවෙන් 74 දෙනෙක් මියගොස් තවත් වැඩි දෙනෙකු තුවාල ලබා ඇත. බදාදා ඇති වූ කුණාටු විදුලිය,...
(UTV|ඇමෙරිකා) – ලොව පුරා සිටින ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ බවට චෝදනා එල්ලවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට...