(UTV| කොළඹ) – මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා මලයාසියානු පාර්ලිමේන්තුව හෙට විසුරුවා හරින බව එරට අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අද (06) ප්‍රකාශ කළේය. එතැන්...
(UTV| කොළඹ) – මාක් සකර්බර්ග් අවධාරනය කරන්නේ ඔහු තවමත් facebook මෙහෙය වන හොඳම පුද්ගලයා බවයි. කොතෙක් ගැටළු මතුවුවත් facebook වටා සිටින පිරිස...
(UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන මේගන් මාර්කල් පැහැරගෙන ගොස් තිබේ. ඇය පැහැරගෙන ගොස් දින දෙකක් තිස්සේ රඳවා ගෙන සිටි බව...
(UTV| කොළඹ) – මුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඊට වරදකරු කර තිබේ. 1998 වසරේ චිත්‍රපටයක්...
(UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී ක්‍රියාකාරිණියක වූ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ ප්‍රිය බිරිඳ විනී මැන්ඩෙලා...
(UTV| චීනය) – ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා සුදානම් වෙයි. චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128...
(UTV| චීනය) – සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වේ. චීන අභ්‍යවකාශ ආයතනය...
(UTV|පැපුවා නිව් ගිනියාවේ) – පැපුවා නිව් ගිනියා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ. 6.9 ක විශාල ප්‍රබලතාවක් ඇති බව එක්සත් ජනපද...
(UTV|තායිලන්තය) – තායිලන්තයේ බස් රථයක ඇතිවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස්...
(UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය සදුදා සිට දින...