(UTV| රුසියාව) – ඉදිරියේදී ගෝලීය අර්බුධයක් ඇති විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි. ඒ බටහිර ප්‍රජාව ,තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල...
(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා...
(UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී සිරියාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.එය ඉතා ඉක්මනින් ගන්න බවද ඔහු පවසා ඇත. සිරියාවට මිසයිල...
(UTV|ඇල්ජීරියාව) – උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම මියගිය සංඛ්‍යාව එරට රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රකාශකර...
(UTV|ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 105 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට...
(UTV| ජපානය) – දැනට ලොව ජීවත්වන වයස්ගතම මිනිසා ලෙස ජපානයේ මසාසෝ නොනාකා ගිනස් වාර්තා ආයතනය පිළිගෙන තිබේ. ඔහුට මේවන විට වයස අවුරුදු 112...
(UTV| ඉන්දියාව) – බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කර්ණාටක ප්‍රාන්තයේ...
(UTV| ඉන්දියාව) – ඉන්දියාව නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ගුවන් හමුදාවට එක්...
(UTV| කොළඹ) – දූෂණ චෝදනා එල්ල වී සිටි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන්හෙයිට වසර 24 ක සිරදඬූවම් නියම කරයි. ඒ දකුණු...
(UTV|බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මේ දින වල ඉතාම කාර්ය බහුල වී ඇති බව වාර්තාවේ. ඒ මැයි 19 වැනිදා...