(UTV| කොළඹ) – ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ’. ඒ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18...
(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ , ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබයි. විදෙස්ම වාර්තා සඳහන්ස කලේ මාසයක්...
(UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය විසින් ලබා දුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ. හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගන් මාකල්...
(UTV| ඇමරිකාව) – ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසියේ කඩා වැටී තිබේ. ඒ බටහිර ඉරාක ප්‍රදේශයටය. මෙම හෙලිකොප්ටර් යානය ගොඩබිමේ සිට එල්ල...
(UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි ප්‍රදේශයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ පරිහරණයට ඉදිකළ නව ගුවන් පාලමක් හදිසියේ කඩා වැටී තිබේ. මෙහිදී අවම වශයෙන් පුද්ගලයන්...
(UTV| ජර්මනිය) – ජර්මනියේ මාස 6ක කාලයක් පුරාවට ඇදී ගිය දේශපාලන අර්බුදය නිමා කරමින් අඛණ්ඩව ජර්මනියේ 4වන චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කල් මහත්මිය...
(UTV|ඇමෙරිකාව) – බෝම්බ නිෂ්පාදකයෙකු සොයා ඇමෙරිකානු පොලීසිය මෙහෙයුමක් ආරම්භ කරයි. ඒ ඇමරිකාවේ ,ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ වෙසෙන බෝම්බ නිෂ්පාදකයෙකු සොයායි. මෙම බෝම්බ ඇසුරුම්...
(UTV| බ්‍රිතාන්‍ය) – සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා. මිය යන විට ඔහු 76...
(UTV| ඇමෙරිකාව) – ප්රචණ්ඩත්වය සඳහා පොළඹවන ප්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්න බව Facebook ආයතනය පවසයි. ඒ වෙනුවෙන් ශ්‍රී...
(UTV|නේපාලය) – නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිබුවන් ජ්‍යාතන්තර ගුවන්තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් කඩා වැටේ. බංගලාදේශ ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමේදී...