විදෙස්

ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුට

(UTV| කොළඹ) – ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ’.

ඒ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයේදීය.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18 හැවිරිදි තරුණිය සිය ජංගම දුරකථනයේ බැටරිය යළි ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර දුරකථන ඇමතුමක් ගෙන ඇත.

එම අවස්ථාවේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඇයගේ පපු ප්‍රදේශයට, පාදයකට, සහ එක් අතකට ඇතිවූ දරුණු තුවාල හේතුවෙන් ඇය කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනු ලැබුවද එහිදී ඇය අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-01.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-02.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/INDIA-03.jpg”]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top