විදෙස්

ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි(වීඩියෝ)

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසියේ කඩා වැටී තිබේ.

ඒ බටහිර ඉරාක ප්‍රදේශයටය.

මෙම හෙලිකොප්ටර් යානය ගොඩබිමේ සිට එල්ල වූ ප්‍රහාරයකට ගොදුරු වූයේ ද යන්න සැක කරයි.ඒ පිළිබඳව ඇමරිකානු බලධාරින් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

හෝක් වර්ගයට අයත් HH – 60 වර්ගයේ මෙම ගුවන් යානය ඇමරිකානු ආරක්ෂක භටයන් 7 දෙනෙකු ගමන් කර ඇත.

එහි සිටි කිසිවෙකු දිවි ගලවා ගත්තේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යානය කඩ වැටුණු සිරියානු දේශසීමා ප්‍රදේශයේ අන්බාර් ප්‍රාන්තයට ජීවිතාරක්ෂක කණ්ඩායම් පිටත් කර යවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top