(UTV|බ්‍රිතාන්‍ය) – කේට් මිඩ්ල්ටන් කුමරිය සිය තුන් වන දරු උපත සිදු කළාය. ඒ ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේදීය. මෙවරද ඇයට බිහි වූයේ පුත්...
(UTV|උතුරු කොරියාව ) – උතුරු කොරියාවේදී සිදුවූ බස්රථ අනතුරකින් චීන ජාතිකයන් 32 ක් ඇතුළු පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. ඊයේ රාත්‍රියේ උතුරු කොරියාවේ උතුරු හුවාන්හී...
(UTV|බ්‍රිතාන්‍ය) – විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් කුමරිය සිය තුන්වන දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කර තිබේ. පැඩින්ටන් හි ශාන්ත මේරි රෝහලේ...
(UTV|දකුණු කොරියාව) – උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවයි. දකුණු කොරියාව මෙම...
(UTV| කොළඹ) – ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ...
(UTV| කොළඹ) – නැගෙනහිර කාබුල් නුවර එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය...
(UTV|ජර්මනිය) – දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදිත බෝම්බයක් ජර්මනියේ , බර්ලින් නුවර ඉදිකිරීම් සිදුකරන භූමියක වළදමා තිබීයදී සොයා ගනී. එය නිෂ්ක්‍රිය කිරීම...
(UTV| කොළඹ) – ලන්ඩනයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගීවී සිටි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා හදිසියේ යළි සිය මව් බිම බලා පිටත්ව තිබේ....
(UTV| කොළඹ) – ස්වාසිලන්තයේ නම කින්ඩම් ඔෆ් ස්වාටී හෙවත් ස්වාටී රාජධානිය ලෙස වෙනස් කර තිබේ. ඒ එරට 50 වන නිදහස් දින සැමරුමට...
(UTV| ඇමෙරිකාව) – ඉදිරියේදී උතුරු කොරියාව සමග පවත්වන සාකච්ඡා ඵලදායි නොවන බව හැගුනහොත් ඒවා අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා...