(UTV | චීනය) – චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා පුස්තකාලයක් විවෘත කර තිබෙනවා.
(UTV | රුසියාව) – රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් විදෙස් සංචාරයක් සදහා මධ්‍යම ආසියාවේ පැරණි සෝවියට් ප්‍රාන්ත රාජ්‍යයක් වෙත පැමිණීමට නියමිතයි. ඒ යුක්රේනයට...
(UTV | රුසියාව) – ලොව ප්‍රකට ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරුවෙක් වන නයිකි සමාගම රුසියාව තුළ වෙළඳ කටයුතු සිදු කිරීම මුළුමනින්ම නවතා දැමීමට තීරණය...
(UTV | ඇෆ්ගනිස්තානය) – ඇෆ්ගනිස්තානයේ සිදුවූ භූකම්පනයෙන් විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා කාලගුණය හරස්වී තිබෙනවා. ඒ, භූකම්පනය සිදුවූ ප්‍රදේශයට ඇදහැලෙන හිම සහ...
(UTV | වොෂින්ටන්) – ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්ටගනය විසින් එරට හමුදාව ආශ්‍රිතව ප්‍රථම මන්කිපොක්ස් රෝගියා හඳුනාගත් බවට වූ සිද්ධිය තහවුරු කර තිබේ.
(UTV | නයිජීරියාව) – නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (ජූනි 5) තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
(UTV | කොළඹ) – රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(UTV | කොල්කටා) – ජනප්‍රිය බොලිවුඩ් ගායන ශිල්පී KK හෙවත් ක්‍රිෂ්ණකුමාර් කුන්නත් ජීවිතක්ෂයට පත් වී තිබේ.
(UTV | නේපාලය) – නේපාලයේදී අතුරුදන් වූ මගීන් 22 දෙනෙකු රැගත් ගුවන් යානයේ සුන්බුන් හමුවී තිබේ.