(UTV |ඇමෙරිකාව) – ඇමරිකාවේ වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවයි. ඒ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි පාර්ලිමේන්තු හෙවත් කොංග්රස්...
(UTV| චීනය) – කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීමේ අරමුණින් චීනයට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයන්ට එරටට ඇතුලුවීම අත්හිටුවා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය...
(UTV|ඉන්දියාව) – දේශීයව නිෂ්පාදනය කල කොරෝනා එන්නත සති 02 ක් ඇතුළත අපනයනය කිරීමට සූදානම් බව ඉන්දියාව පවසයි. එම එන්නත වෙනත් කිසිදු රටකට...
(UTV |බ්‍රිතාන්‍යය) – කොරෝනා වසංගත තත්වය හමුවේ එංගලන්තය වසා දැමෙන කාලය පෙබරවාරි මාසයේ මැද භාගය දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් වාර්තා...
(UTV |එක්සත් අරාබි එමීර් රාජ්‍යය) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට දැන් කෝවිඩ් එන්නත් නොමිලේ ලබා දීම ආරම්භ කර තිබේ. මේ අනුව...
(UTV | චීනය) – චීනයේ ධනවත්ම මිනිසා ලෙස වසර ගණනාවක් පෙරමුණ ගෙන සිටි අලිබාබා සමාගමේ නිර්මාතෘ ජැක් මා මාස දෙකක පමණ කාලයක...
(UTV | ඊශ්‍රායලය) – වැඩිම ප්‍රතිශතයකින් කොරෝනා මර්දන එන්නත් දුන් රට බවට ඊශ්‍රායලය පත්ව ඇත. ඊයේ වනවිට එහි ලක්ෂ 10 ක ජනතාවකට...
(UTV |ඉන්දියාව) – කොරෝනා වෛරසය සඳහා ඉන්දියාව නිපදවූ කොවැක්සින් නම් එන්නත සඳහා එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ තීරණය අද දැනුම්දීමට නියමිතය. ඉන්දීය මාධ්‍ය...
(UTV |ඇමෙරිකාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් 08 කෝටි 49 ලක්ෂ 61,566 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ මරණ සංඛ්‍යාව...
(UTV | ඉන්දියාව) – කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධ මූලික පෙරහුරුවක් ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල අද (02) සිදුකෙරෙනු ඇත. ඒ ඔක්ස්ෆර්ඞ් එන්නතට...