(UTV | කේරළ ප්‍රාන්තය) – ඉන්දියාවේ මිය ගිය තරුණයෙකුට monkeypox වැළඳී තිබුණු බව තහවුරු වෙයි.
(UTV | කොළඹ) – ඇමරිකාවෙන් මේ වනවිට වඳුරු උණ (මන්කිපොක්ස්) ආසාදිතයන් 3,800කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බව අනාවරණය කර තිබුණේ එරට...
(UTV | ඉරාකය) -විරෝධතාකරුවන් සිය ගණනක් බැග්ඩෑඩ් හි අධිආරක්ෂිත කලාපයක් බිඳ ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී තිබෙනවා.
(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වයෙන් ඉවත් වී අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගන්නා බොරිස් ජොන්සන්ට යුක්රේනයේ පුරවැසිභාවය ලබා දෙමින්, ඔහුට යුක්රේනයේ...
(UTV | නවදිල්ලි) – ඉන්දීය කොංග්රස් පක්ෂ සභාපති රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවට එරෙහි විරෝධතාවකට එක්ව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති...
(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපති ලෙස ද්‍රවුපදි මුර්මු අද දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
(UTV | ජෙනීවා) – ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර...
(UTV | ලාහෝර්) – ශ්‍රී ලංකාවේ ජනතාව වීදි වලින් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක...
(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ නව ජනාධිපතිවරයා කවුරුන්දැයි තෝරා ගැනීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම මැතිවරණය...
(UTV | බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැතිවරයා තෝරාගැනීමේ සටන උණුසුම් වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.