(UTV|ග්වොතමාල්ව ) – ග්වොතමාල්වේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් තවත් පුද්ගලයින්...
(UTV| ග්වොතමාලාව) – ග්වොතමාලාවේ සිදුවූ ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මියගොස් තිබේ. තවත් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි....
(UTV|ජපානය) – පසුගිය වසරේ මාස 4 ක් තුළ ඇන්ටාක්ටිකා වෙරළ තීරයේ මසුන් ඇල්ලීමේදී ගැබිනි තල්මසුන් 122 දෙනෙක් ජපාන දඩයකරුවන් විසින් මරා දමා...
(UTV| කොළඹ) – ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බව සොයා ගැනේ. සූර්යග්රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලුටෝ...
(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම්-ජොං අන්, රුසියාව සමගද සමුළුවකට සූදානම් වන බව වාර්තා වේ. ඔහු රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ්...
(UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබද සුබවාදී ප්‍රතිචාරයක් ඇමරිකාවෙන් නිකුත් වෙයි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (31) ප්‍රකාශ...
(UTV| කොළඹ) – උතුරු කොරියානු නායකයා මේ වනවිට ඇමරිකාවේ නිව්යෝක් නුවරට ළඟාවී තිබේ. ඒ ඇමරිකානු ආරක්ෂක ලේකම් මයික් පොම්පියෝ හමුවීමටය. උතුරු කොරියානු...
(UTV|ඉන්දියාව) – පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
(UTV|බෙල්ජියම) – බෙල්ජියමේ ලීග්හි ප්රරසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත් වෙයි. සැකකරු...
(UTV – ඇමෙරිකාවේ) – ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් එච්. ඩබ්ලිව් බුෂ් මහතා යළිත් රෝහල්ගත කර තිබේ. මේ වන විට ඔහු 93...