(UTV|ඇමෙරිකාව) – ඇමරිකා සහ උතුරු කොරියා නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගිවන බව දකුණු කොරියාව පවසයි. ඒ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳ එකඟතාවකට පැමිණීම...
(UTV|උතුරු කොරියාව) – උතුරු කොරියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන්...
(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා සීරුවෙන් බවට අනතුරු අඟවා තිබේ.ඒ විවෘත එදිරිවාදී උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් බවට...
(UTV|චීනය) – චීනයේ ෂැංහයිහි පිහිටි තීන්ත කම්හලක ගින්නක් හට ගනී. විදෙස් වාර්තා සඳහන්කළේ, ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක මෙම ගින්න...
(UTV|උතුරු කොරියාව) – සිය න්‍යෂ්ටික අවි අත්හදා බැලිමේ මධ්‍යස්ථානයක් විනාශ කිරිමට උතුරු කොරියාව තීරණය කරයි. එය න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් සම්බන්ධයෙන් ඇමරිකාව...
(UTV| කොළඹ) – F 35 පළමු ප්‍රහාරක ගුවන් යානය අද සිය පළමු මෙහෙයුම අරඹයි. මෙම යානය ඩොලර් මිලියන 100 ක් යොදවා ඇමරිකාව...
(UTV|ඇමෙරිකාව) – සැලසුම් කල පරිදි ඇමෙරිකාව සහ උතුරු කොරියානු නායක අතර හමුව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. එම...
(UTV| කොළඹ) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්, උතුරු කොරියාවට අනතුරු අඟවයි. ලබන මස 12 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන...
(UTV| ඇමෙරිකාව) – විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එෆ්.බී.අයි. ආයතනයෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ තම මැතිවරණ...
(UTV|වෙනිසියුලාව) – නිකලස් මධුරෝ දෙවන වරටත් වෙනිසුවේලානු ජනාධිපතිවරණය ජය ගෙන තිබේ. ඒ අනුව නිකලස් මුධුරෝ ඉදිරි වසර 6ක කාලය තුළ එරට ජනපති...