(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ සිදුවූ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරින් පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇතැයි අනාවරණය කර ගනී. දැරිය නොහැකි තරම් මගීන්...
(UTV|ඇමෙරිකා) – ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අත්හිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඊයේ (18) එකඟත්වය පළ කර තිබේ. මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය අගෝස්තු...
(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු පුද්ගලයන් රැසක් විරෝධතාවල නිරතව සිටිති. ඒ ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් බව විදෙස් වාර්තා සඳහන් කරයි. මෙක්සිකෝ...
(UTV|නයිජීරියාව) – මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා පවසයි. තවත් 40...
(UTV|ජපානය) – ජපානයේ ඇතිවූ භූ කම්පන තත්වයෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය...
(UTV|ස්කොට්ලන්තය) – ස්කොට්ලන්තයේ විශාල ගින්නක් හටගෙන තිබේ. ඒ අද අලුයම් කාලයේ එරට ග්ලාස්ගෝ නුවර සුප්‍රකට කලා පාසල් ගොඩනැගිල්ලේය. නගර මධ්‍යයේ පිහිටි මැකින්ටොෂ් නැමති...
(UTV|ඇමෙරිකාව) – දකුණු කොරියාව සමග පැවැත්වීමට නියමිතව තිබු ඒකාබද්ධ යුද අභ්‍යාස කල් දැමේ. නියත වශයෙන්ම දින නියමයක් නොමැතිව එය කල් දැමීමට ඇමරිකාව...
(UTV| කොළඹ) – ජෝර්ජියාවේ අග්‍රාමාත්‍ය ජෝර්ජි ක්විර්කාස්විලි ඉල්ලා අස් වෙයි. එරට ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවූ විරෝධතා මෙම ඉල්ලා අස්වීමට හේතුව බව...
(UTV|ඉන්දියාව) – මුම්බායි හි ප්රභාදේවිහි බයෝ මෝන්ඩේ ගොඩනැගිල්ල තුළ ගින්නක් හටගෙන තිබේ. මේ වන විට තුවාලකරුවන් කිසිවකු වාර්තා නොවේ. එහි සිටි පුද්ගලයින්...
(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා...