(UTV|බ්‍රිතාන්‍යය) – හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මාර්කල් කුමරියට චෝදනාවක් එල්ල වී තිබේ. ඒ ඇය දෙවන එලිසබෙත් මහ රැජිණට අගෞරව වන අයුරින්...
(UTV|තායිලන්තය) – උතුරු තායිලන්තයේ ගුහාවක සිර වී සිටින සිසුන් 12 දෙනෙක් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු සෙවීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති බව වාර්තාවේ....
(UTV|ග්‍රීසිය) – දකුණු දිග ග්‍රීසියෙන් භූ කම්පන තත්ත්වයක් වාර්තාවේ. ඒ අද(25) දකුණු දිග ග්‍රීසියේ මෙතෝනි නගරයට ඔබ්බෙන් වූ මුහුදේදීය. එය රික්ටර් පරිමාණයේ 5...
(UTV|නයිජීරියාව) – නයිජීරියාවේ මධ්‍යම පළාතේ ගොවීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 86 දෙනෙක් මිය ගොස් ඇති බව ප්ලේටෝ ප්‍රාන්ත පොලීසිය පවසයි. ප්ලෙටෝ ප්‍රදේශයේ...
(UTV|තුර්කිය) – තුර්කියේ වර්තමාන නායක රෙසේප තායිප් එර්ඩෝගන් විසින් පළමු වටයේ දී ජනාධිපතිවරණයක් දිනා ඇති බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවසයි. එරට රාජ්‍ය...
(UTV| කොළඹ) – උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ආර්ථික සමුළුවක් රුසියාවේ පවත්වන ලෙස ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආරාධනා කරයි. දකුණු කොරියානු ජනාධිපති...
(UTV| කොළඹ) – යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි....
(UTV|නවසීලන්තය) – නවසීලන්ත අග්‍රාමාත්‍ය ජේසින්ඩා ආර්ඩේන් සිය කුළුදුල් දරුවා අද (21) බිහිකළ බවට විදෙස් වාර්තා සඳහන් කරයි. නවසීලන්ත අගමැතිවරිය බිහිකර ඇත්තේ ගැහැණු...
(UTV| ඇමෙරිකාව) – සංක්‍රමණික කඳවුරුවල රඳවා සිටින පවුල්වල සාමාජිකයන්ට එක් ව දිවිගෙවීමට ඉඩ ලබා දෙන විධායක නියෝගයකට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන්...
(UTV|ඇමෙරිකාව) – එක්සත් ජනපදයේ ප්‍රසිද්ධ අහාර නිෂ්පාදන ආයතනයක සේවය කරන කාන්තාවක් සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් ප්‍රසිද්ධ කර තිබේ. එහි දැක්වෙන්නේ එම ආයතනයේ නිෂ්පාදනය...